Additional information
Product Type |
---|
රු2600
🍃 හැම අම්මා කෙනෙක්වම රකින..පැහැපත්කරන…එයාව සනීපෙන් තියෙන හර්බල් තැවරුම..!
ගර්භණී මව්වරුන්ට සහ පසු ප්‍රසව නව අම්මාවරුන්ට 100% ඖෂධ පැළෑටි සාරයෙන් පමණක් නිශ්පාදනය කර ඇත lotion එකකි .. කිසිදු අහිතකර විශ රසායනික ද්‍රව්‍යය වලින් තොරයි❌
🔅 මවු කිරි ලබාදීමේ කාලයේත් පාවිච්චි කර හැකි 100% ස්වබාවික සාරයන් පමණක් අන්තර්ගත lotion එකකි 🤱🏻
🔅 ගර්භනි සමයේදී ඇතිවන කකුල් රුදාවට සහ ඉදමුමට සහනයක් ලබාදෙයි🤰🏻
🔅 ගර්භනි සමයේදී සහ මව්කිරි ලබාදීමේදී ඇතිවෙන පෝෂණ ඌණතාවය නිසා සමෙහි වියලි සහ අඳුරු බව නැති කර සම අලුත්වෙඩියා කරයි 🌟
🔅දිනපතා පාවිච්චියට ඉතාම සුදුසුලෙස නිමවා ඇත🛀
🔅ස්වභාවික මල් සුවඳින් යුතුයි🌸
🔅නිවසින් පිටතට යද්දීත් ආලේපකළ හැකියි.🌤️
🔅රාත්‍රී පෝෂන සත්කාරයක් ලෙසද ක්‍රියාකරයි💤
Product Type |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.