Additional information
Product Type |
---|
රු1990
දරුවෙක් ලැබුණට පස්සේ අම්මා කෙනෙක්ට තමන් ගැන තියන ලොකුම ප්රශ්නේ තමයි මේ.. ස්ට්රෙච් මාක්ස්. මොනතරම් ප්රතිකර්ම යෙදුවත් ඒවා මකා ගන්න හරිම අමාරුයි. ඒ වගේම කිරි දෙන අම්මා කෙනෙක් වුණහම හැම දෙයක්ම තමන්ගේ සිරුරට ආලේප කරන්නත් බැහැනේ. ඒ ගැන හිතලා අපි ඔයාලාට විශ්වාසනීය මේ නිශ්පාදනය ගෙනාවේ. මේක ආයුර්වේදීය අනුමැතිය ලත් ආයතනයක නිශ්පාදිත ප්රමිතිගත නිශ්පාදනයක් නිසා කොහෙත්ම බය වෙන්න කාරණයක් නැහැ. ඒ වගේම තමයි ප්රතිපලත්. පාවිච්චි කරපු හැම කෙනෙක්ම 100% හොදයි කියා තැබූ මේ විශ්වාසය සම්මාන දහසකටත් වඩා වටිනවා.
🟨 සති 4 ක් තුළ හොදම ප්රතිඵල ලබාදෙන ලෙස උසස් ආයුර්වේද මුසුවකින් නිෂ්පාදනය කර ඇත..!
🟨 ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාරයකි.
🟨 රෝස් හිප් ඔයිල් සාරය, ආමන්ඩ් ඔයිල්, ෆෙලෙක්ස් සීඩ්ස්, සන්ෆලවර් ඔයිල් සාරය, බ්ලැක් සීඩ්ස් ඔයිල් සාරය වැනි උසස් හර්බල් සාරයන් මුසුකර තනන සති 4 කදී ප්රතිඵල හොදින්ම ලැබෙන සත්කාරයකි.
🟨 පාවිච්චි කරන ආකාරය,
ඔයිල් එකෙන් බිඳක් ගෙන මාක්ස් සහ ස්කෙච්මාක්ස් ඇති තැන්වල හොදින් ආලේපකර මෘදුව මසාජ් කරන්න. හොදම ප්රතිඵල සඳහා උදෑසනත් රාත්රීයේ නින්දට පෙරත් ආලේප කරන්න. සති දෙකෙන් පසුව සමේ ඇතිවෙන වෙනස ඔයාටම වටහාගන්න පුළුවනි.
Product Type |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.