In Stock

Mother’s Lotion

රු2600

🍃 හැම අම්මා කෙනෙක්වම රකින..පැහැපත්කරන…එයාව සනීපෙන් තියෙන හර්බල් තැවරුම..!

ගර්භණී මව්වරුන්ට සහ පසු ප්‍රසව නව අම්මාවරුන්ට 100% ඖෂධ පැළෑටි සාරයෙන් පමණක් නිශ්පාදනය කර ඇත lotion එකකි .. කිසිදු අහිතකර විශ රසායනික ද්‍රව්‍යය වලින් තොරයි❌

🔅 මවු කිරි ලබාදීමේ කාලයේත් පාවිච්චි කර හැකි 100% ස්වබාවික සාරයන් පමණක් අන්තර්ගත lotion එකකි 🤱🏻

🔅 ගර්භනි සමයේදී ඇතිවන කකුල් රුදාවට සහ ඉදමුමට සහනයක් ලබාදෙයි🤰🏻

🔅 ගර්භනි සමයේදී සහ මව්කිරි ලබාදීමේදී ඇතිවෙන පෝෂණ ඌණතාවය නිසා සමෙහි වියලි සහ අඳුරු බව නැති කර සම අලුත්වෙඩියා කරයි 🌟

🔅දිනපතා පාවිච්චියට ඉතාම සුදුසුලෙස නිමවා ඇත🛀

🔅ස්වභාවික මල් සුවඳින් යුතුයි🌸

🔅නිවසින් පිටතට යද්දීත් ආලේපකළ හැකියි.🌤️

🔅රාත්‍රී පෝෂන සත්කාරයක් ලෙසද ක්‍රියාකරයි💤

Category:

Additional information

Product Type

Reviews

There are no reviews yet.

Be the first to review “Mother’s Lotion”

Customer Reviews